හෙළ ඉතිහාසය (Hela ithihasaya ) logo හෙළ ඉතිහාසය (Hela ithihasaya )

හෙළ ඉතිහාසය (Hela ithihasaya )

by BY Balloon Corporate (pvt) Ltd

🗂️ Education

🆓 free

4.9/5 ( 948+ reviews)
Android application හෙළ ඉතිහාසය (Hela ithihasaya ) screenshort

Features හෙළ ඉතිහාසය (Hela ithihasaya )

ශ්‍රී ලංකිකයන් වූ අපට ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් පවති.
මේ ඉතිහාසය පිළිබදව ලියැවුණු කෘති ‍අනන්තවත් පවතී.
දවසින් දවස ලෝකයා දියුණු වෙමින් පවතී.
අද පවතින්නේ ස්මාර්ට් ලෝකයකි.
අධ්‍යාපන කටයුතු ඇතළු සියල්ලම ස්මාර්ට් වී ඇත.
අනෙකුත් විෂයන් තාක්ෂණය උපයෝගී කරගෙන දියුණු වුවත් ඉතිහාසය විෂය තවමත් එක තැන පල්වෙමින් පවතී.
මෙම “හෙළ ඉතිහාසය” නම් ජංගම දුරකථන යෙදුම නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ලංකාව තුළ ඉතිහාස විෂය පිළිබදව දැනුම පුළුල් කිරීමය.
මෙය බාල මහළු සියලු දෙනාටම ප්‍රයෝජනවත් යෙදුමකි.
විශේෂයෙන්ම 06 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉතිහාසය විෂය හදාරණ සියල්ලන්ටම මෙම ‍යෙදුම වඩා වැදගත් වනු ඇත.
සිය අධ්‍යාපන කටයුතු වලදී ඉතිහාසය විෂයෙන් නිරන්තරයෙන් පැණනගින ගැටළු පදනම් කර ගෙන මෙම යෙදුම නිමවා ඇත.
මෙම යෙදුම තුළ මනා පාඩම් සැළසුම් හා පෙර පුහුණු ප්‍රශ්ණ පත්‍රයන් ද ඇතුළත් කර ඇත.
ඉතාමත් සරළ ආකාරයකින් පාඩම් කරුණු මතක තබා ගැනීම පහසු වන ආකාරයකින් මෙම යෙදුම නිමවා ඇත.
අත්‍යවශ්‍ය එක කරුණක් සෙවීමට සම්පූර්ණ පොත් පෙරලීමට මින් මත්තට අත්‍යවශ්‍ය නොවනු ඇත.
ඔබට ඒ සදහා “හෙළ ඉතිහාසය” ජංගම දුරකථන යෙදුම භාවිතා කළ හැකිය.* මෙම යෙදුම භාවිතා කරමින් 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාම "ඉතිහාසය" විෂය සම්පූර්ණයෙන්ම තනිවම ඉගෙන ගත හැකිය.* පාඩමෙන් පාඩමට කරුණු දක්වා ඇත.* 06 ශ්‍රේණියේ සිට උසස් ‌‌පෙළ දක්වාම "ආදර්ශ ඉතිහාසය ප්‍රශ්න පත්‍ර ඔන්ලයින් ආකාරයට මෙම යෙදුම භාවිතා කර සිදු කළ හැකිය.* මෙම යෙදුම හරහා ඉතිහාසය විෂය ඉතාමත් සරළව හා රසවත්ව ප්‍රායෝගිකව ඉතාමත් පහසුවෙන් ඉගෙන ගත හැකිය.
$කොන්දේසි සහිතයි.

Secure & Private

Your data is protected with industry-leading security protocols.

24/7 Support

Our dedicated support team is always ready to help you.

Personalization

Customize the app to match your preferences and workflow.

Screenshots

See the හෙළ ඉතිහාසය (Hela ithihasaya ) in Action

හෙළ ඉතිහාසය (Hela ithihasaya ) Screen 1
හෙළ ඉතිහාසය (Hela ithihasaya ) Screen 2
හෙළ ඉතිහාසය (Hela ithihasaya ) Screen 3
හෙළ ඉතිහාසය (Hela ithihasaya ) Screen 4

Get the App Today

Download on Google Play

Available for Android 8.0 and above